gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන කඹ ඇදිලි මැද හිරවූ හානිපුර්ණය

පසුගිය වසරේ සිදුවූ දේශපාලන අර්බුධයට ප්රeථම පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු සභා වාරයේදී, පාර්ලිමේන්තුවේ බහුතරක් මගින් සම්මත වූ හානි පුර්ණ කාර්යාල පනත පිලිබඳ විවිධ පාර්ශවයන් විවිධ ආකාරයේ මත පල කර තිබුණි.

සාමය,සහජීවනය රජයන ප්‍රජාතන්ත්‍රවාදී හෙටක් කරා

අද අප ගත කරමින් සිටින්නේ සංක්‍රාන්තික සමයක යැයි කිවහොත් වඩාත් නිවැරදිය.
සමස්ත ශ්‍රී ලංකාවම ගොදුරු කරගෙන සිටි ත්‍රස්තවාදයේ කුරිරු පහසින් මිදුණ අපි අද
ඒ අමිහිරි මතකය නැමති වැලි ගසා දමා වඩා ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් කරා පියවර මනිමින් සිටින්නෙමු.

ආදරණීයන් අහිමි වූ සැම වෙනුවෙන් OMP…

අප රටේ අද අප දකින විශාලතම අභියෝගයන්ගෙන් එකක් වන්නේ ආරක්ෂාව යනු කුමක්ද? අනතුර යනු කුමක්ද? යන්න පිළිබඳ ව්යාකූලතාවයයි.  එක් අතකින් අප රජය යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ගේ නැති වූ දෑ සඳහා සහන සලසමින් හා සුවපත් වීමට උදව් වෙමින් ඔවුන් සැනසීමට කටයුතු කරන අතර, අනෙක් අතට ජාත්යන්තර විනිශ්චය සභා අපගේ යුධ වීරයන්ට චෝදනා ඉදිරිපත් කිරීම්වලින් ආරක්ෂා කිරීම මගින් අප රට වාර්ගික බහුතරය සැනසීමට කටයුතු කෙරේ. 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka