gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන කඹ ඇදිලි මැද හිරවූ හානිපුර්ණය

පසුගිය වසරේ සිදුවූ දේශපාලන අර්බුධයට ප්රeථම පැවැත්වූ අවසන් පාර්ලිමේන්තු සභා වාරයේදී, පාර්ලිමේන්තුවේ බහුතරක් මගින් සම්මත වූ හානි පුර්ණ කාර්යාල පනත පිලිබඳ විවිධ පාර්ශවයන් විවිධ ආකාරයේ මත පල කර තිබුණි.

මේ අතරින් කැපී පෙනන කරුණ නම් බොහෝ දේශපාලනික පක්ෂ හා එම පක්ෂ නියෝජනය කරන්නන් පලකර ඇති අදහස් පරස්පර විරෝධී ඒවා වීමයි. මෙයින් බොහොමයක් මතයන්, "හානි පුරණ කාර්යාලය මගින් ත්රපස්තවාදී කණ්ඩායම් හට වන්දි ලබාදීමට සැරසෙන බව", "ජ්යාහත්යින්තර ප්රණතිපාධන මත ක්රිපයාත්මක වන මෙම කාර්යාලය හේතුවෙන් ලංකාවේ ස්වෛරීභාවයට හනිකයක් වන බව", "මෙය කිසිදු නිවරද්යමතාවකින් තොරවූ තවත් සංකේතාත්මක ක්රි යාවලියක් පමණක් වන බව" වැනි සෘණාත්මක පසුබිමක් සහිත වේ. අද වනතුරුත් මේවයේ සත්ය තාව පිලිබඳව ජනතාව තවමත් ඉමහත් කුහුලකින් පසුවන බව නොරහසකි.

මෙම කාරණය පිලිබඳ සොයාබැලීමේදී මේ සම්බන්ධයෙන් ඍජුවම ක්රි යාත්මක වන රාජ්යව ආයතනයක් වන SCRM ආයතන ඔවුන්ගේ නිළ facebookගිණුමෙහි පළකර ඇති පැහැදිලිකිරීම් මෙසේ දැක්විය හැකිය.




දේශපාලනික හා වෙනයම් පුද්ගලික අරමුණු ඉෂ්ට කරගැනීමට තම මව්බිම බිල්ලට තබන විවිධ පාර්ශවයන්ගේ අර්ථ විරහිත ප්රුකාශයන් හමුවේ, වගකීමක් සහිත පුරවැසියන් වශයෙන් නිවැරදි කරුණු සොයාබලා කටයුතු කිරීම හා ඒ කාරණා පිලිබඳ දැනුවත්ව සිටීම අප සැමගේ වගකීමකි. එමෙන්ම අපගේම විපතට පත්වූ ජනතාව වෙනුවෙන් යහපතක් සිදුකිරීමට සැරසෙන ඕනෑම පාර්ශවයකට සහය දීම, නිවහල් ජාතියක් වන අපගේ පොදු ප්රාසර්ථනාවක් විය යුතුය.

සම්පුර්ණ ඇල්බමය: https://www.facebook.com/pg/scrmsl/photos/?tab=album&album_id=1248276598645858
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka